RSS

මං ගැන....




මං රුවන්ති කෞශල්‍යා....
මං එළුවාපිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ අතර, සාමාන්‍ය පෙළ තෙක් මහාමායා බාලිකා විද්‍යාලයෙන් ද, එතැන් සිට උසස් පෙළ තෙක් විහාරමහාදේවි බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හැදෑරුවා.
දැනට සබරගමු විශ්ව විද්‍යාලයේ භාෂා පීඨයේ ඉගෙනුම ලබනවා...
අනාගත බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා...

මගේ විනෝදාංශ - කතන්දර පොත් කියවීම, මුද්දර එකතු කිරීම, චිත්‍රපට නැරඹීම,                              ගීත ඇසීම, චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණය........


මේ මං නියැලී සිටින තවත් දේ......
My Facebook Profile
My Google + Profile
My Touchtalent Profile
My Sinhazone Profile

Send me your Feedback to my e-mail :-
rkaushalya2@gmail.com
rkaushalya@hotmail.com




  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

1 comments:

Inika ජයසිංහ said...

Good Efforts fr U
My Site here: http://ictezy.com
Forum: http://ictezy.com/teachers-forum
visit and comment me! Good Luck!

Post a Comment